දේශිය පුවත් “අපේ ආදර කතාවට අවුරුදු නමයක්…” සමනලී – ඉන්ද්‍රචාප එක්ක මෙවර විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි July 2, 2025 0 78 සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ හැමෝම ආදරය කරන යුවලක්. ඊයේ ඔහුන්ගෙ ආදර කතාවට හරියටම වසර නමයක්.. ඉතින් ඔහුන් සිය විවාහ සංවත්සරය සමරලා තිබුණේ මේ විදියට…