විශ්ව කොඩිකාර කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම ප්‍රේමාන්විත චරිතවලින් දැකගන්න ලැබෙන නළුවෙක්.
පුංචි කාලේ ඉදලම කලාව එක්ක ජිවත් වුනු නිසා ඔහුට රංගනය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි.
ඔහුගේ ආදරණීය දියණියගේ 10වෙනි උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.
මේ එහි ඡායාරූප කිහිපයක්…














