ඇය හරිම හුරතල් පැංචියක්.. මෞර්යා සිරිවර්ධන..
ධනංජය වගේම ශශිනිගේ ආදරණිය දියණිය වන්නේ ඇයයි..
ඉතින් මේ පුංචි මැණික අද ඇගේ 5 වැනි උපන්දිනය සමරනවා..
ඔන්න ඒ වෙනුවෙන් පුංචි මෞර්‍යා මෙන්න මේ වගේ ඇය ආසම කරන කාටුන් චරිතයක් විදිහට හැඩගැන්විලා ලස්සන ඡායාරූප පෙළකුත් ගන්න අමතක කරලා තිබුණේ නැහැ..


















