Home දේශිය පුවත් එලෝන් මස්ක්ගේ Starlink අන්තර්ජාල සේවාව දැන් ලංකාවටත්… ලබාගන්නේ මෙහෙමයි !

එලෝන් මස්ක්ගේ Starlink අන්තර්ජාල සේවාව දැන් ලංකාවටත්… ලබාගන්නේ මෙහෙමයි !

0
61

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති බව එම ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව Starlink සමාගම විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

Starlink උපකරණ කට්ටල 112 ක් රට තුළට ආනයනය කර ඇති අතර, Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයින් ලෙස 12 දෙනෙකු තෝරාගෙන පසුගියදා සේවාව ක්‍රියාත්මක කර තිබුණා.

ශ්‍රී ලංකාව සඳහා Residential පැකේජයේ මිල මසකට රු. 15,000 ක් වන අතර, අවශ්‍ය උපකරණ සඳහා රු. 118,000 ක මුදලක් දැරීමට සිදුවනවා.

මෙම පැකේජය සඳහා Unlimited Data පහසුකම හිමිවනවා.

Previous articleසුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගැන මෙන්න විශේෂ ආරංචියක්..
Next articleතවත් දැවැන්තයෙක්ට අසාධ්‍යයි..! කණ්ඩලමේ හැඩකාරයා ජීවත්වීමේ සටනක !
error: Content is protected !!
Verified by MonsterInsights