Home දේශිය පුවත් ඒ දෙන්නාගේ පුංචි කැදැල්ලට සතුට අරන් ඊයේ මේ ලෝකයට ආපු පුංචි සුරංගනාවිට...

ඒ දෙන්නාගේ පුංචි කැදැල්ලට සතුට අරන් ඊයේ මේ ලෝකයට ආපු පුංචි සුරංගනාවිට නමකුත් තියලා…

0
64

 

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන , මේ දවස්වල අතිශය ජනප්‍රිය චරිත දෙකක්.

මේ දෙපළ එයාලගේ ජිවිතේ අලුත් පිටුවක් ලිව්වා.. ඒ බව පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍යයේ ඡායාරූප රැසක් හුවමාරු වුණා… ඔවුන්ගේ විවාහා ඡායාරූප , ඒ වගේම ඒ දෙන්නාගේ පුංචි කැදැල්ලට අලුත් අමුත්තියක් එන බවත් ආරංචි වුණා… එහි පින්තූරත් ඔවුන් සමාජ මාධ්‍යයේ බෙදා හදාගෙන තිබුණා…

තිසරගේ අතගත් නිශී ඊයේ ලස්සන පුංචි රෝස මලක් බිහි කරලා තිබුණා… තිසර පෙරේරා – නිශී ගේත් ජිවිත වලට සතුට මහ හුඟාක් අරගෙන ආපු පුංචි සුරංගනාවි ගැන තිසර සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා…

ඔහු සිය මුහුණු පොතට ඇය මෙවැනි ඡායාරූපක් එක්කර තිබෙනවා…. මේ පුංචි රෝස මලගේ නම තිසාරා … හරිම ලස්සන නමක් නේද ?
තිසර ඒ සුන්දර මතකය ගැන සටහනක් තබා තිබුණේ මෙහෙමයි …

Baby girl is here
Thisara Aviana Perera
(තිසාරා අවිආනා පෙරේරා)

Previous article‘මගේ අම්මා අවුරුදු 33කට කලින් මට දුන්නු ඒ වළලු” – පැංචියෝ තුන්දෙනෙක්ටම අම්මා වුණු පුංචි පැංචිගෙන් ආදරණීය කතාවක් මෙන්න.
Next articleභාතියගේ ඇත්ත කතාව… මේ ඉල්ලන්නේ එයාගේ ජීවිතය විතරක් නෙමෙයි සමස්ත රටටම පරිසර සංරක්ෂණ සැලැස්මක්..’ මුහුණුපොතේ සටහන් වූ වටිනා සටහන
error: Content is protected !!
Verified by MonsterInsights