උදාරි කියන්නේ අපිට ඉන්න ලස්සන දක්ෂ නිලියක් …
ඇය හරිම සුන්දරයි… එයාට අමුතුම ලස්සනක් තියෙනවා.. හරිම සිරියාවන්තයි…
උදාරිගේ ජිවිතේ තාත්තට ලොකු ඉඩක් වෙන්වෙලා තියෙනවා… එයාලා හරිම ආදරණීයව සතුටින් සැහැල්ලුවෙන් ඉන්න මේ ෆොටෝ දිහා බලන්නකෝ… හරිම ආදරණීයයි නේද ?
මේ පින්තූර එකතුව උදාරිත් තාත්තා එක්ක ඔස්ට්‍රේලියාවේදී ගත්තු බව තමයි මුහුණු පොතේ සඳහන් කරලා තිබුණේ…
බලන්නකෝ ඒ තාත්තාගෙයි දූගෙයි සතුට….












