Home දේශිය පුවත් ලගදි කරකාර බැන්දා කියලා මුලු රටම දැනගත්තු එයාලා මෙන්න මව්පියන් වෙලා… සුබපැතුම්...

ලගදි කරකාර බැන්දා කියලා මුලු රටම දැනගත්තු එයාලා මෙන්න මව්පියන් වෙලා… සුබපැතුම් ! තිසර – නිශී ආදරණීය යුවලට

0
33

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.

මේ දෙපළ අලුත් ජීවන පරිච්ඡේදයක් ඇරඹූ බවට පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍යයේ ඡායාරූප රැසක් හුවමාරු වුණා.

තිසරගේ අතගත් නිශී, ජනප්‍රිය රංගන ශිල්පිනි ටනාශා හතරසිංහගේ නැඟණිය වනවා.

මේ අතර සිය මුහුණු පොතට ඇය අද මෙවැනි ඡායාරූපක් එක්කර තිබෙනවා….

 

Previous articleඅපි හැමෝගෙම වාගේ එයාගේ ලෝකෙත් රජ්ජුරුවෝ තාත්තා. රටක්ම ආදරේ කරන උදාරි එයාගේ තාත්තා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ
Next articleඅප්පච්චි මරණ මංචකේ ඉද්දි බාප්පට ලොකු ගාණක් දීලා, අප්පච්චිට අපහාස වෙන විදිහෙ නාට්‍යයක ‍රඟපාන්න කතා කරා ලු…” – මාධවී සහ කසුන් මුහුණු පොතට එක්කළ ආන්දෝලනාත්මක සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights