Home දේශිය පුවත් “අපි වෙනුවෙන් හැමදාම හිටියාට ගොඩක් ස්තූතියි..” පුංචි මැණිකගෙන් මාමිට සුබපැතුමක්..

“අපි වෙනුවෙන් හැමදාම හිටියාට ගොඩක් ස්තූතියි..” පුංචි මැණිකගෙන් මාමිට සුබපැතුමක්..

0
65

ජීවිතේ අපිට හමුවෙන බැඳීම් හරිම සුවිශේෂී.. මේ අන්න ඒ වගේ තවත් එක් බැඳීමක්..

නලීන් පෙරේරා කවුරුත් ආදරය කරන අපේ රටේ තවත් එක ආදරණීය කලාකරුවෙක්..

මේ කියන්න යන්නේ ඔහුගේ පවුලට අද දවස විශේෂ වුණු තවත් එක හේතුවක් ගැන කතාවක්.. නලීන්ගේ ආදරණීය පුතාගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා..

ඔන්න ඉතින් මේ සුබපැතුම නම් ඔහුට විශේෂ වෙන්නම ඇති..

එයාලාගේ පවුලේ පුංචිම සාමාජිකාව තමයි මෙදා ඔහුගේ උපන්දිනයට සුබපතපු ආදරණීයම චරිතය වෙනවා ඇත්තේ..

ශ්වේතා ඇගේ මුහුණුපොතට මේ ආදරනීය සුබපැතුම එක්කරලා තිබුනේ ඇගේ සිඟිති දියණියගෙත් , සහෝදරයාගෙත් ඡායාරූප පෙළක් එක්කමයි..

Previous articleඒ බැල්මට තරුණයන් අදටත් පිස්සු වැටෙනවා. උදාරිගේ අලුත්ම ජායාරූප එකතුව බලන්නකෝ…
Next articleයහළුවන් නිසා දිවි අහිමි වූ රටක් කැළඹූ කටුනේරිය තරුණ ව්‍යාපාරිකයාගේ සිද්ධියේ වෙනස්ම කතාවක් එළියට
error: Content is protected !!
Verified by MonsterInsights