Home දේශිය පුවත් ” අම්මා කෙනෙක්ට පුතෙක් කියන්නේ ලෝකයක් ” සජිත එයාගේ ආදරණීය අම්මා එක්ක...

” අම්මා කෙනෙක්ට පුතෙක් කියන්නේ ලෝකයක් ” සජිත එයාගේ ආදරණීය අම්මා එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින්

0
91

 

ඇන්තනී පවුලෙ බාලයා…සජිත ඇන්තනී හරිම ජනප්‍රිය තරුවක් …

සජිත අම්මට හුඟාක් ආදරෙයි…

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට නිතරම වගේ සජිත ගේ ජිවිතේ සොඳුරු මතකයන්වල ඡායාරූප දකින්න ලැබෙනවා. මේත් ඒ වගේ ඡායාරූපයක්…

බලන්නකො චූටි පුතුයි අම්මයි ෆිල්ම් එකක් බලන්න ගිහින් … එයාලගේ මුණේ තියෙන සතුට …

Previous articleජීවන තත්වය උසස් කරන මේ ග්‍රහයෝගය ඔබේ කේන්ද්‍රයෙත් සටහන් වෙලා තියනවාද..? මෙන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්..
Next articleජිවිතේ වාසනාව උදාකරගන්න ජෝතිෂයට අනුව ඔබ උපන් මාසයට හා දවසට අනුව පැලඳිය යුතු මැණික ගැන හරියටම දැනගන්න
error: Content is protected !!
Verified by MonsterInsights