Home දේශිය පුවත් කලා ලෝකයේ කවුරුත් ආදරේ කරන ඇය කාලෙකට පස්සේ ආයෙමත් මනාලියකට හැඩ වෙලා…...

කලා ලෝකයේ කවුරුත් ආදරේ කරන ඇය කාලෙකට පස්සේ ආයෙමත් මනාලියකට හැඩ වෙලා… යලිත් කරළියට ආ වත්සලා…

0
33

වත්සලා දියලගොඩ කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

මේ දවස්වල රංගනයෙන් ටිකක් ඈත්වෙලා ඉන්න මේ සුරූපිනිය කාලෙකට පස්සේ ඔන්න නැවතත් අපිට දැකගන්න ලැබෙනවා..

ඒ සුන්දර මනාලියක් විදිහටයි..

මේ බලන්නකෝ උඩරට ක්‍රමයට සැරසුණු ඇය මොන තරම් නම් ලස්සනද කියලා..

Previous articleජිවිතේ වාසනාව උදාකරගන්න ජෝතිෂයට අනුව ඔබ උපන් මාසයට හා දවසට අනුව පැලඳිය යුතු මැණික ගැන හරියටම දැනගන්න
Next articleසුබ උපන්දිනයක් අප්පච්චි ” ඔහු ජීවත්ව සිටියා නම් 67ක්… ඔහු වෙනුවෙන් සජිත තැබූ සංවේදී සටහන
error: Content is protected !!
Verified by MonsterInsights