තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.
මේ දවස් වල ඒ දෙන්නා සමාජ මාධ්‍යයේත් වඩාත් ජනප්‍රියයි.
ඒ දෙන්නාගේ ලෝකෙට අලුතින් එක් වුණු පුංචි මැණික අද පරිස්සමෙන් ගෙදර එක්ක ඇවිත්.
මෙන්න බලන්නකෝ ඒ සුබ පණිවිඩය ගැන තිසර තබපු ආදරණීය සටහන…













