Home දේශිය පුවත් ඒ නම් හරි ලස්සන නිවාඩුවක්.. අම්මියි, තාත්තියි එක්ක පුංචි මැණික මේ කොහේද...

ඒ නම් හරි ලස්සන නිවාඩුවක්.. අම්මියි, තාත්තියි එක්ක පුංචි මැණික මේ කොහේද ගිහින් තියෙන්නේ..?

0
32

ඒ හරි ලස්සන මතක ගොන්නක්.. එයාලා මීට ටික දවසකට කලින් ගිය ලස්සන ගමනක් ගැන තමයි මේ කියන්න යන්නේ..

පුබුදු – මාෂි ආදරණීය කැදැල්ලේ හැඩකාරිය තමයි චූටි දෝණි යේළි කෙයාරා..

ඔන්න ඉතින් මේ තුන්දෙනා කාලෙකට පස්සේ ගාල්ල පැත්තේ ගිහින් තිබුණේ නිදහසේ කාලය ගෙවන්නයි..

පුංචි යේළි තමයි මේ දවස්ටිකේ සතුටෙන්ම කාලය ගෙවලා තිබුණේ.. මෙන්න බලන්නකෝ එයාලා මොන තරම් ආදරණීය විදිහට මේ දවස්ටිකේ කාලය ගෙවලාද කියලා..

Previous article96 අපේ කොල්ලෝ පරිස්සමෙන් ගෙදරට එක්කන් ආපු ‘ කැප්ටන් සුරාජ් ‘ ඔබට සුබ ගමන්..!
Next articleකවුරු කළාද, මොන අරමුණකින් කළාද කියන එක හිතාගන්න බැහැ.. සමහර වෙලාවට, අපි ළඟින්ම ඉන්න මිනිස්සු ඒක කරනවා වෙන්නත් පුළුවන්.. ” ඇයට එන ඇමතුම් ගැන නිලූෂි කියන අමුතුම කතාව
error: Content is protected !!
Verified by MonsterInsights