Home දේශිය පුවත් සුබ පැතූ, ආශිර්වාද කල සැමට හදවතින්ම ස්තූතියි” – තරින්දිගේ විවාහය බොරුවක් ?...

සුබ පැතූ, ආශිර්වාද කල සැමට හදවතින්ම ස්තූතියි” – තරින්දිගේ විවාහය බොරුවක් ? සමාජ මාධ්‍ය කැළඹෙයි..!

0
41

 

තරින්දි ප්‍රනාන්දු සහ චතුර රාජපක්ෂ කියන්නෙ හැමෝම ආදරය කරන නව පරපුරේ දෙන්නෙක්.

ඉතින් මොහුන් දෙදෙනා පසුගියදා යුග දිවියට පිවිසුණු බවට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිවුණේ ඔවුන්ගේ විවාහ මංගල ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීමත් එක්ක.

බොහෝ දෙනෙක් ඔහුන්ට සුබ පැතුම් එක්කර තිබුණා.

හැබැයි ඒක ලස්සන Photo shoot එකක් විතරයි එකක් විතරයි කියලයි මේ වෙනකොට තරින්දිත් චතුරත් දෙන්නම මුහුණු පොත හරහා දැනුම් දී තිබෙන්නේ…

Previous articleමෙන්න එයත් ලංකාවට ඇවිල්ලා.. ලොවක් ආදරේ කරන සුපිරි තරුව ලංකාවේ ආ හේතුව මෙන්න
Next articleමේ ගැන ඔබත් දැන සිටියා නම් ගොටුකොළ යුෂ කෝප්පයක් දිනපතා පානය කරනවා නිසැකයි
error: Content is protected !!
Verified by MonsterInsights