ඒ දෙන්නට පුතෙක් 💙💙
සුන්දරම කිරි සිහිනයට දින ගණින ජනප්‍රිය TikTok යුවළ, දිලේකා – කවිඳු |
ගෙවුණු කාලයේ සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ වඩාත් කතාබහට ලක්වුණු පෙම්වත් යුවළක් තමයි, දිලේකා සහ කවිඳු කියන්නෙ.
දෙන්නා වැඩියෙන් ම ජනප්‍රිය වුණේ, TikTok වේදිකාව හරහා.
එහෙම කාගෙත් කතාබහට ලක්වුණු දිලේකා – කවිඳු යුවළ, මේ වෙද්දි පුංචි අමුත්තෙක්ව පිළිගන්න දින ගණිනවා.
එයා පුතෙක් 💙💙
මේ, දෙන්නත් එක්ක ඒ සුබ ආරංචිය කාටත් කියූ අපූරුවයි…









Photography: Sashane Mihiranga Photography










