ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ..
තරින්දි ගැන මේ දවස්වල ගොඩක් කතා වෙන්නේ ඇය මේ මෑත දවසකදී මනාලියක් ලෙස හැඩ වැඩ වෙලා කරපු ෆොටෝ ෂූට් එක නිසානේ..
කොහොම වුණත් ඒක සමාජ මාධ්‍යයේ ගොඩක් කතාබහට ලක්වෙන මොහොතක තරින්දි හදිස්සියේම විදේශගත වුණා..
මෙන්න බලන්නකෝ කවුරුත් ආදරය කරන සුරූපී ඇය කැනඩාවේ ගිහින් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණු ඒ ලස්සන ඡායාරූප පෙළ..
















