Home දේශිය පුවත් රටක් ආදරේ කරන පියුමි හංසමාලිගේ ආදරණීය පුත්‍ර රත්නයට අත් වූ ඉරණම

රටක් ආදරේ කරන පියුමි හංසමාලිගේ ආදරණීය පුත්‍ර රත්නයට අත් වූ ඉරණම

0
63

 

 

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පහරකෑ පුද්ගලයා රෝහල්ගත කර ඇත අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ
”මගේ මහත්තයා නෙළුම් පෙදෙසට දාද්දී ඒ ගොල්ලෝ හිතලා තියෙන්නේ මගේ මගත්තයා තමයි එයාලගේ කෙනා හප්පලා තියෙන්නේ කියලා. මගේ මහත්තයා මුකුත් කරලා නෑ. එයා ඒක බලන්න ගියාම හේතුවක් නැතුව එයාට ගහලා. හෙල්මට්වලින් 10ක් විතර ඔළුවටයි අතටයි වැදිලා තියෙනවා. හහලා තියෙන්නේ පියුමිගේ පුතා කාවිංග. තව එයා එක්ක 20ක් විතර හිටියා කියලා තමා මහත්තයා කිව්වේ

Previous articleදියවැඩියාව සැනෙකින් සුව කරන ආතරයිටීස් අරිශස් රෝග මෙන්ම චර්ම රෝග පවා සුව කරන පරීක්ෂණ වලින් පවා තහවුරු වූ සේපාලිකා මල් සත්කාර ගැන හරියටම දැනගන්න
Next articleඑයාර් ඉන්දියා අමිහිරි මතකය මැකී යනවාත් සමගත් තවත් ගුවන් යාන අ.නතුරක්..!
error: Content is protected !!
Verified by MonsterInsights