Home දේශිය පුවත් අම්මාගේ ලස්සන සල්වාර් ඇඳුමකින් සැරසිලා අංජලි රාජ්කුමාර් මේ කොහෙද ගියේ ?

අම්මාගේ ලස්සන සල්වාර් ඇඳුමකින් සැරසිලා අංජලි රාජ්කුමාර් මේ කොහෙද ගියේ ?

0
63

රටම ආදරය කරන කේ. සුජිවාගේ ආදරණීය දියණිය අංජලි රාජ්කුමාර්, මේ වන විට බොහෝ දෙනෙක් දන්න අඳුනන චරිතයක්. ඇය හරිම ආදරණීයයි වගේම හරිම ලස්සනයි…

හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් ඉන්න ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාම සක්‍රීය චරිතයක් …

බොහෝ දෙනෙක්ගේ ආදරය, ආකර්ශනය දිනාගත්තෙ පුදුම විදිහට …

ඇය පසුගිය දවසක මුහුණු පොතට අපූරූ ඡායාරූප කිහිපයක් එක් කළා.

අම්මාගේ ලස්සන සල්වාර් ඇඳුමකින් සැරසිලා…

මෙන්න මෙහෙම සටහනකුත් ලියලා …

Stealing Amma’s Shalwars For Every Special Occasion…

බලන්නකෝ ලස්සන කොහොමද කියලා …

Previous article” දික්කසාදය සමරන්න පුද්ගලයෙකු කිරි ලීටර් 40ක් නාලා ” අසල්වැසි රටෙන් ඇහෙන පුදුම හිතෙන කතාව මෙන්න
Next article“ජනප්‍රිය නිළියක් සහ නිවේදිකාවක් වූ ඇයට අත්වූ සංවේදී ඉරණම මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights