දේශිය පුවත් රටම කතා කරන ඒ තුන්දෙනාගේ විසල් ආදරේ දැක්කද July 14, 2025 0 38 කසුන් – මාධවී කියන්නේ අපේ රටේ හැමෝම ආදරේ කරන තරු යුවළක්… ඒ දෙන්නාගේම ලෝකයම තමයි කෛලාෂ් පුංච් පුතා. ඉතින් අද මාධවී, පුංචි කෛලාෂ් පුතත් එක්ක ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් මුහුණු පොතට එක් කරලා තිබුණා…