Home දේශිය පුවත් රටම හඬවමින් භාතිය අවසන් හුස්ම හෙලයි..! වැරදිකාරයින් තවමත් නිදැල්ලේ… භාතිය ගැන ඇසෙන...

රටම හඬවමින් භාතිය අවසන් හුස්ම හෙලයි..! වැරදිකාරයින් තවමත් නිදැල්ලේ… භාතිය ගැන ඇසෙන සංවේදී සටහන මෙන්න

0
64

දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබේ.

දෙවැනි පාරටත් වැටිලා, එයාම හිටගත්තු භාතියට අඩුම ගානේ ජූනි 28 වෙනිදවත් නිසි ප්‍රතිකාර කලානම් අද වෙද්දි භාතිය කෙලින් හිටගෙන.

ජනතා විරෝධය එල්ලවෙලා, භාතිය වෙනුවෙන් මිනිස්සු එකා පිට එකා හිටගන්න පටන් ගත්තු නිසා තමයි මාස ගාණක් තිස්සේ අහක බලලා, එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් බෙහෙත් කරපු භාතියට හරියට ප්‍රතිකාර කරන්න ගත්තේ.
මේ වසරේ මුල් මාස 06ට පමණක් අලි මරණ 198ක් බව නිල නොවන වාර්තා සදහන් කරනවා. මිනිස් ක්‍රියාවන් නිසා සිදුවන කටයුතු හේතුවෙන් මේ වසර තුල පමණක් අලි මරණ 400 ඉක්මවා යත හැකි බව පෙනී
යන කරුණක්. භාතිය ඉන් එක වින්දිතයෙක් පමණයි.
අඩුම ගානේ භාතිය ගැන සොයා බලපු පරිසරයට ආදරේ කරපු මිනිස්සුන්ටත් තග දාපු වනජීවී දෙපාර්තුමේන්තුවේ නොමිනිසුන් ගැන කිසිම විනය පරීක්ෂණයක් අද වෙනතුරුත් නෑ..!
භාතිය අදටත් දුක් විදිනවා.
වැරදිකාරයෝ නිදැල්ලේ ආතල් එකේ උන්ගෙ චිල් එකේ උන් ඉන්නවා.
ඉතින් හෙට දවසේත් මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් ඉමු..!
✍ මිහිඳු ෆොන්සේකා

Previous article‘ ටීචර් අම්මාට යලිත් අපහාස කරන්න එපා..’ ටීචර් අම්මා හෙවත් රටක් ආදරේ කරන හයේෂිකා ප්‍රනාන්දු ගැන දැන් ඇසෙන කතාව…!
Next articleඇය ජීවිතය වෙනුවෙන් සටන් කරා.. ඒ ලොකු ලෙඩේ සුව කරගන්න හුඟාක් දුක් වින්දා.. අවසානයේ කවුරුත් ආදරේ කරන සුරුපී නිලිය ජීවිතයෙන් සමු අරන්
error: Content is protected !!
Verified by MonsterInsights