Home සයුරෙන් එහා පුවත් අපේ ළමා කාලේ ලස්සන කරපු ඒ චරිතය සමාජ මාධ්‍ය කලඹමින් අලුත් වෙලා…...

අපේ ළමා කාලේ ලස්සන කරපු ඒ චරිතය සමාජ මාධ්‍ය කලඹමින් අලුත් වෙලා… ඒ ගැන ඇසෙන කතාව මෙන්න

0
35

 

මේ කියන්න යන්නේ ඔබ කවුරුත් ආදරය කරන ඒ කතාමාලාව ගැන තවත් එක ආදරණීය කතාවක්…

“හැරී පෝටර්” ඔබ බොහෝ දෙනක් ආදරය කරන මේ ආදරණීය කතා පෙළ නැවතත් අලුත් වෙන්න යන බව ඔබ අප කවුරුත් දන්නා කතාවක් නේ.. මෙන්න බලන්නකෝ ඉතින්, අලුතෙන්ම කරලියට එන මේ පුංචි හැරී පෝටර්ගේ ඡායාරූපයක් මේ වෙද්දී සමාජ මාධ්‍යවලට නිකුත් වෙලා..

J.K.Rowlingගේ ආදරණීය පොත් එකතුවෙන් නිර්මාණය වන මේ නව කතා මාලාව තුළ, ප්‍රධාන චරිතය වන හැරී ලෙස රංගනයෙන් එක්වෙන්නේ , ඩොමිනික් මැක්ලොෆ්ලින්යි..

රොන් වීස්ලි ලෙස ඇලස්ටෙයාර් ස්ටවුට් සහ හර්මියොන් ග්‍රේන්ජර් ලෙස අරාබෙල්ලා ස්ටැන්ටන් සමඟ තෝරා ගන්නා ලද්දේ වයස අවුරුදු 9-11 අතර බ්‍රිතාන්‍ය දරුවන් බොහෝ දෙනෙක් මෙහි රංගනයේ යෙදීමට අවස්ථාව හිමිකරගෙන තිබෙනවා..

Previous articleමේ විදිහට පාරේ යන්න පුලුවන්ද ? රූමත් සුරූපි විදෙස් තරුණියක් නිසා ආරුගම්බේ කැළඹෙයි..!
Next articleදෙහි මතුරනවා කියලා කරන්නේ බොරුවක්ද ? බලන්නකෝ දෙහි බෑයක් මතට ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ඉස ආහාරයට ගත්තහම සුව වෙන රෝග ටික..
error: Content is protected !!
Verified by MonsterInsights