Home දේශිය පුවත් එයා දිහා බලාගෙනම ඉන්න පුළුවන් … ඒ තරම් ලස්සනයි… පින්සාර හිනාවෙන් සිත්...

එයා දිහා බලාගෙනම ඉන්න පුළුවන් … ඒ තරම් ලස්සනයි… පින්සාර හිනාවෙන් සිත් වශී කරවන අහිංසකාවිය ගීත්මා

0
105

ඇය ගීත්මා … ඉතාමත් සුන්දර තාරුකාවක්…

ඇඟේ ජිවිතයට හිරු ලස්සන මංපෙතක් විවර කරලා දුන්නා… ඒ හිරු අවුරුදු කුමරිය වෙමින් …. ඉතිං හිරු තරු මාවතේ පිය නඟමින් කලා ක්ෂේත්‍රයට පැමිණ පුංචි තිරයේ අහිංසකාවියක් විදියට කොයි කාගේත් ආදරය දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ.

කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට ප්‍රේක්ෂක ආදරය ඉහලින් දිනා ගත්ත ජනකාන්ත සිහින තාරකාවක් කිව්වොත් නිවැරදියි …

ඇය විලාසිතාවලට හරිම ලස්සනයි… මෙන්න බලන්නකෝ සාරියෙන් සැරසුණු ගීත්මා කොච්චර ලස්සනයි ද කියලා..

Previous articleඇස් ගැන හිතන අයට, දුර්වල වීගෙන යන ඇස් පෙනීම වැඩි කරන විශ්මිත ආහාර ගැන දැනගන්න.
Next articleබිත්තරයෙන් ලැබෙන මේ පෝෂණය ගැන දැනගත්තොත් ඔයත් බිත්තර හැමදාම වුනත් ඔබේ ආහාර වේලාට එකතුකර ගනීවී..!
error: Content is protected !!
Verified by MonsterInsights