Home දේශිය පුවත් ඔහු , පාරක ඉන්න පූස් පැටියෙක් ගෙදර උස්සන් ගිහින් රැකවරණය දෙන කාරුණික...

ඔහු , පාරක ඉන්න පූස් පැටියෙක් ගෙදර උස්සන් ගිහින් රැකවරණය දෙන කාරුණික හදවතක් තියන දරුවෙක්.. මේ සිද්ධිය මේ තරම් කියවන්නේ පියුමි ප්‍රසිද්ධ නිසාද ?

0
42

පියුමි හසමාලිගේ පුත්‍රයාගේ සිදුවීම ගැන මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතාබහ නිර්මාණය වුණා..

මේ සිද්ධිය ගැන ගොඩක් දෙනෙක් උනන්දුවෙන් කතා කළේ ජනප්‍රිය චරිතයක් වන පියුමි හංසමාලිගේ පුත්‍රයා ඒ සිද්ධියට ඇඳුණු චරිතයක් වන නිසා කිව්වොත් හරි..

කොහොම වුණත් මේ කතාව ගැන පියුමිට ආදරය කරන අය වගේම පියුමිගේ පුතු සම්බන්ධ මේ කතාව විවේචනය කරන්න්ත් සමාජ මාධ්‍ය ඇතුළේ බොහෝ දෙනා කටයුතු කළා..

පියුමිගේ මුහුණුපොතේ මේ ගැන විවිධ සටහන් පළවූ අතර, ඇය තමන්ගේ පුත්‍රයා කළ මේ වරදට සමාව ඉල්ලා සටහනක්ද එක්කරන්න අමතක කර තිබුණේ නැහැ.. කොහොම වුණත් මේ ගැන සමාජ මාධ්‍යවල පළවූ මෙන්න මේ වගේ සටහන් කිහිපයක් දැකගන්න ලැබුණේ මෙන්න මේ විදිහටයි..

Previous articleඅලිගැටපේර කෑමට ගන්නා ඔබ මේ පිළිබඳ දැනගෙන සිටියාද..?
Next articleරටක් ආදරය කරන ප්‍රවීණ ගායකයා ‍රාජු බණ්ඩාර.. ඔහු අද සිටින තත්වය ගැන ඇසෙන ආරංචිය මෙන්න..\
error: Content is protected !!
Verified by MonsterInsights