Home දේශිය පුවත් රටක් ආදරය කරන ප්‍රවීණ ගායකයා ‍රාජු බණ්ඩාර.. ඔහු අද සිටින තත්වය ගැන...

රටක් ආදරය කරන ප්‍රවීණ ගායකයා ‍රාජු බණ්ඩාර.. ඔහු අද සිටින තත්වය ගැන ඇසෙන ආරංචිය මෙන්න..\

0
34

මේ කියන්න යන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන තවත් දක්ෂ, ප්‍රවීණ ගායකයෙක් ගැන ඇසෙන කතාවක්..

රාජු බණ්ඩාර , නම කියූ සැනින් ඔහු ගැන දන්නා බොහෝ පිරිසක් ඉන්නවා..

රාජු බණ්ඩාර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව මේ වෙද්දිත් බොහෝ දෙනෙක් දන්නා කරුණක්.. රාජුට ආදරය කරන පිරිස නිරන්තරයෙන් ඔහුගේ දුකසැප සොයා බලන අතර, කලාකරුවෙකු ලෙස ඔහු ලද වත්කම වන්නේද එයයි..

කවුරුත් ආදරය කරන මේ ප්‍රවීණ කලාකරුවා අද වන විට ප්‍රතිකාර ලබමින් රාගම රෝහලේ රාගම රෝහලේ නේවාසිකව කාලය ගෙවන ආකාරය ගැන මෙන්න මේ වගේ වීඩියෝවක් පළ වෙනවා.. ගායන ශිල්පී සුනෙත් උදයරත්න විසින් ඔහුගේ සමාජමාධ්‍යට මෙම වීඩියෝව මුදාහැර තිබුණා..

Previous articleඔහු , පාරක ඉන්න පූස් පැටියෙක් ගෙදර උස්සන් ගිහින් රැකවරණය දෙන කාරුණික හදවතක් තියන දරුවෙක්.. මේ සිද්ධිය මේ තරම් කියවන්නේ පියුමි ප්‍රසිද්ධ නිසාද ?
Next articleමොකද්ද මේ හැමෝම හොයන රතු ඉරි සීන් එක..? සමාජ මාධ්‍ය කැළඹූ රතු ඉරි කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights