Home දේශිය පුවත් රටම ආදරේ කල ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් තරුවකගේ ආදරණීය පියාණන් ගැන ඇසෙන සංවේදී...

රටම ආදරේ කල ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් තරුවකගේ ආදරණීය පියාණන් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න

0
34

ජනිත් ලියනගේ, ඔහු ශ්‍රී ලංකා පිළ හැඩකළ තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්..

මේ කියන්න යන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ලොකුම හයිය වුණු ඔහුගේ ආදරණීය පියා ගැන ඇසෙන කණගාටුදායක පුවතක්..

ජනිත්ගේ ආදරණීය පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා..

ඔහුගේ ක්‍රිකට් දිවියට සවියක් වූ ඒ ආදරණීය පියාණන්ගේ අභාවය ගැන අද මුහුණුපොතේ බොහෝ සංවේදී සටහන් පළවී තිබුණා..

 

Previous articleපහුගියදා රටක් කැළඹූ ඒ දෙන්නා, හොඳම ටෙලි නාට්‍ය නිලියට සම්මාන දිනූ තරින්දිට චතුර තැබූ ආදරණීය සුබපැතුම මෙන්න
Next articleසුමති සම්මාන ඉතිහාසය අලුත් කල ඒ දෙන්නා. ජනප්‍රිය සම්මාන ද්විත්වයම එක ගෙදරට. දිනක්ෂි සාරංග ඉතිහාසගත වූ හැටි මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights