Home සයුරෙන් එහා පුවත් ලොවක් වසග කල සරාගි ඇස් වලින් ලොවක් මවිත කල ඇගේ කතාව මෙන්න

ලොවක් වසග කල සරාගි ඇස් වලින් ලොවක් මවිත කල ඇගේ කතාව මෙන්න

0
45

ඉන්දීය සිනමාවේ බොහෝ තාරකාවන් ලෝකයේම අවදානය දිනාගැනීමට සමත් පිරිසක් කියන එක ආයේ ආයේ කියන්න ඕන නැහැනේ..

මේ අන්න ඒ වගේ කාගේත් ආකර්ශනය දිනාගත්තු තවත් සරාගී තාරකාවක්..

විද්‍යා බාලන්.. විවිධ චරිත හරහා කාගේත් සිත්ගත් රංගන ප්‍රතිභාවකට හිමිකම් කියන ඇය කාලෙකට පස්සේ ටිකක් වෙනස් විදිහේ ඡායාරූප පෙළකින් අපට හමුවන්නේ The Peacock Magazine නිසායි..

මේ බලන්නකෝ කාලෙකට පස්සේ ඇයගේ මේ වෙනස කොයිවගේද කියලා..

Previous articleතරුණ පිරිස මේ ගැන නොසැලකිලිමත්ද..? නැතිනම් දරුවෝ හදන්න ඒ අය මැලිවෙන්නේ ඇයි..? මෙරට උපත් අනුපාතිකය ගැන ඇසෙන මේ කතාව මෙන්න..
Next articleලොවක්ම ආදරේ කල ඒ දෙපලගේ ජීවිතේ ඔවුන්ගේ ලෝකය හැඩකල පුංචි රෝස කැකුල ගැන ඇසෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights