Home සයුරෙන් එහා පුවත් ජනප්‍රිය ගීත රැසක හිමිකාරිණියක් වූ ඇය ජීවිතයෙන් සමුගනී…

ජනප්‍රිය ගීත රැසක හිමිකාරිණියක් වූ ඇය ජීවිතයෙන් සමුගනී…

0
53

මේ ලෝකයේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක් වුණා.. මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන අතිශ්‍යය සංවේදී කතාවක්..

මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ‘Pretty Little Baby’ ගීතය ගයනා කරනු ලබන පොප් ගායිකාවක් සහ නිළියක් වන කොනී ෆ්‍රැන්සිස් මියගොස් තිබෙනවා.

මියයන විට ඇය 87 වියේ පසුවිය.

“Lipstick on Your Collar” සහ “Who’s Sorry Now?” වැනි ජනප්‍රිය ගීත ද ඇය විසින් ගයනා කර තිබෙනවා.

ෆ්‍රැන්සිස් මෑතකදී වේදනා ගැටළු හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර, මෙම මස මුලදී ඇතැම් දර්ශන අවලංගු කිරීමට සිදු වූ බව ඇය සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Previous articleශලනිගෙන් ඔහුට මල් මිටක්.. රංගනයට විරාමයක් දුන්න ඇය දැන් ගෙවන ජීවිතය මෙන්න
Next articleඔහුගේ කළ්‍යාණ මිත්‍ර හිමි නමක්… රටක් ආදරේ කරන සුරේන්ද්‍ර වසන්තයන්ගේ බිරිඳ බලන්න වැඩියේ කවුද ?
error: Content is protected !!
Verified by MonsterInsights