Home දේශිය පුවත් විෂයන් 9ටම එකම ගුරුවරයා. ගලමුදුන කනිටු විදුහලේ සිසුන්ගේ හීන සැබෑ කර ගුරු...

විෂයන් 9ටම එකම ගුරුවරයා. ගලමුදුන කනිටු විදුහලේ සිසුන්ගේ හීන සැබෑ කර ගුරු දෙවියා සහ ළමුන් වෙනුවෙන් මුතුගල සර් පෙරට එයි

0
93

පහුගිය දවස්වල රටම කතා කල පුවතක්…
ඒ ලංකාවේ තියෙන දුෂ්කරම පාසල වෙච්චි ගලමුදුනේ කනිෂ්ඨ විදුහල. මෙවර අපොස සාමාන්‍ය පෙල විභාගය ලියූ එම විද්‍යාලයේ සිසු දරුවන් ඉතිහාසගත වෙමින් සියලු දෙනාම විභාගය සමත් වෙන්නට හැකි වුනා.

ඒ පිටුපස හිටියේ අපූරු ගුරු දෙවියෙක්. ඒ තමයි ජනක ධනුද්ධර විදුහල්පතිතුමා. මේ ගුරු දෙවියා තමයි මේ දරුවන්ගේ විශයන් 9ම උගන්වා තිබෙන්නේ…

ඉතිං මේ අපූරු ගුරුතුමා වෙනුවෙන් සහ ඒ ලමුන් වෙනුවෙන් උදව් උපකාර කරන්න රටම දන්න දිනේෂ් මුතුගල සර් පෙරට ආවා.

මේ මුතුගල සර් තැබූ සටහනක්…

මේ පාසලටත්, මේ ගුරු පියාණන්ටත් උපකාර කිරීමට කැමතියි..!
හැකි අයෙක් වේ නම්, මේ ගුරු උතුමාගේ දුරකතන අංකයක් මා හට ලැබීමට සලස්වන්න. තෙරුවන් සරණයි..!
– දිනේෂ් මුතුගල

Previous articleඔහුගේ කළ්‍යාණ මිත්‍ර හිමි නමක්… රටක් ආදරේ කරන සුරේන්ද්‍ර වසන්තයන්ගේ බිරිඳ බලන්න වැඩියේ කවුද ?
Next articleචිත්‍රපටයක් නිසා සැමියා ක්ලැරන්ස් හා මා අතර ‘ආදර කතාව’ විකෘති වෙලා – ශීලා විජේවර්ධන
error: Content is protected !!
Verified by MonsterInsights