Home දේශිය පුවත් “සම්මානය ලැබුණා..” සතුට සිතින් සම්මානය දෝත දරාගත් තරින්දි…

“සම්මානය ලැබුණා..” සතුට සිතින් සම්මානය දෝත දරාගත් තරින්දි…

0
53

 

මේක ඇත්තටම රංගන ශිල්පිණියකගේ හීනයක්.. තමන්ටත් මේ සම්මානයේ දෝත දරා ගන්න දවසක් ලැබේවි කියලා, තරින්දි හිතන්න ඇත්තේ මීට කාලෙකට කලින්…

ඒත් හැම දෙයක්ම සිදුවෙන්නේ පුදුම දෛවෝපගත විදිහකට කියනවනේ… ඇය මොනතරම් ආසාවෙන් ආදරෙන් හිටියත් ඒ සම්මාන රාත්‍රියේදී හොඳම නිළියගේ සම්මානය දෝත දරා ගන්න තරින්ඳිට හැකියාව ලැබෙන්නේ නැහැ..

මෙවර සුමති සම්මාන උළෙලේ දක්ෂතම නිළිය විදිහට සම්මානයට පාත්‍ර වුණ තරින්දි ඒ වෙනකොට හිටියේ විදෙස් රටක… ඒ නිසා ඒ අවස්ථාව ගිලිහුණත් ඇගේ සහෝදරිය, තරින්දි වෙනුවෙන් මේ සම්මානය ලබා ගත්තා..

කොහොම වුණත් ඔන්න ඒ ගිය වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සේ ඇය දැන් නැවතත් ලංකාවට ඇවිත්..

ඇගේ ඇස් පුන පුනා දැකගන්න බලා සිටි එය සම්මානය දැන් ඇගේ ළඟ.. මෙන්න බලන්නකෝ පවුලේ හැමෝමත් එක්ක තරින්දි ඒ සතුට බෙදාගත්තේ කොයි විදිහටද කියලා…

 

Previous articleඑයාර් ඉන්දියා ප්‍රධාන නියමුවා, ඉන්ධන විසන්ධි කිරීම අනතුරට හේතුවූ බව ඇමරිකානු පරීක්ෂණයෙන් හෙළිවේ
Next articleඒ දෙන්නා නැතුව ඒ විවාහ උත්සවය මොන තරම් නම් පාළුද..? ඔවුන්ගේ ආශිර්වාද මැද ක්ලබ් වසන්තගේ තවත් පුතෙක් යුගදිවියට
error: Content is protected !!
Verified by MonsterInsights