Home දේශිය පුවත් ඒ දෙන්නා නැතුව ඒ විවාහ උත්සවය මොන තරම් නම් පාළුද..? ඔවුන්ගේ ආශිර්වාද...

ඒ දෙන්නා නැතුව ඒ විවාහ උත්සවය මොන තරම් නම් පාළුද..? ඔවුන්ගේ ආශිර්වාද මැද ක්ලබ් වසන්තගේ තවත් පුතෙක් යුගදිවියට

0
31

 

කාලෙකට කලින් ඒ පවුල මොන තරම් සතුටෙන් හිටියාද කියන එකට ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුළ ඉන්න බොහෝ දෙනාට නොරහසක්..

මේ කියන්නේ යන්නේ වසන්තගේ පවුලේ සිදුවුණු ඒ විශේෂ විවාහය ගැනයි..

වසන්තගේ දෙවැනි පුතු මෙන්න මේ වගේ ලස්සනට ඇගේ සහකාරියගේ අත ගත්තේ පසුගිය දිනකයි..

වසන්තගේ පවුලේ හැමෝම මේ ලස්සන අවස්ථාවට එක්වෙලා තිබුණා.. නව යුවල එදා දවසේ කැමරා කාච‍යට අසුවෙලා තිබුනේ මෙන්න මේ විදිහටයි..

Previous article“සම්මානය ලැබුණා..” සතුට සිතින් සම්මානය දෝත දරාගත් තරින්දි…
Next articleඇය නම් ගොඩක් ආදරණීය චරිතයක්.. දරුවාගේ සතුට ගැන විතරක් හිතන ආදරණීය මවක් වුණු පියුමි..
error: Content is protected !!
Verified by MonsterInsights