Home සයුරෙන් එහා පුවත් ලෝකයේ බලවතා ඇමරිකාවේ ට්‍රම්ප් ගැන ඇසෙන දුක හිතෙන ආරංචියක් මෙන්න

ලෝකයේ බලවතා ඇමරිකාවේ ට්‍රම්ප් ගැන ඇසෙන දුක හිතෙන ආරංචියක් මෙන්න

0
31

 

ලෝකයේ බොහෝ දෙනා අතර කතා මවන ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන මේ ඇසෙන්නේ වෙනස්ම විදිහක ආරංචියක්..

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් ප්‍රකාශ කළා..

ඇය මෙම කරුණු අනාවරණය කළේ, ඇමරිකානු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිර වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ උපුටා දක්වමින්..

79 හැවිරිදි ට්‍රම්ප්ගේ පාදවල ඉදිමීම් දක්නට ලැබෙන අතර, අත්වල තැලීම් වැනි පැල්ලම් නිරීක්ෂණය වී තිබෙනවා…

ඒ අනුව, ඇමරිකානු ජනාධිපතිවරයාව වෛද්‍යවරුන් විසින් පරීක්ෂණයකට ද යොමු කර ඇති බවයි ධවල මන්දිර ප්‍රකාශිකාව කියා සිටියේ…

Previous articleඑතෙක් මෙතෙක් අසන්නට ලැබුණු, ශ්‍රී ලංකාවේ විශාලතම ලොතරැයි ත්‍යාගය ඔහුට හිමිවෙයි..
Next article“ගාම්භීරත්වය..!” වචනවලින් කියන්න බැරි ඒ ආඩම්බරකාර හැඟීම ගැන නැවතත් සිහිපත් කළ රටම ආදරේ කරන ඇය තැබූ සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights