මලයාලම් සහ දමිළ චිත්‍රපට නළු Raj Zacharias සමඟ, පූජා උමාශංකර් ඡායාරූපයක් පළකර තිබුණා.
ඒ, වසර 28ක ඔවුන්ගේ දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව සටහනක් ද තබමින්.
එම සටහනට අනුව ඔවුන් මේ හමුවන්නේ වසර 10කට පසුවයි.
1997 වසරේදී ඇරඹි මිත්‍රත්වයත්, 2015 වසරේදී සම-නළුවන් බවට පත්ව තිරය බෙදාගැනීමට ලැබීම පිළිබඳවත් ඇය එහි සඳහන් කර තිබුණා.
Raj Zacharias අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු සේ ම නළුවෙකු ලෙසත් කටයුතු කරයි.












