සුජානි මේනකා කියන්නේ ජනප්‍රිය තරුවකට… ඒ වගේම ඇය දක්ෂ රංගන ශිල්පිනියක් …
ඇය හරිම සතුටින් ජීවිතය ගෙවන කෙනෙක්… හිනාවෙලා ඉන්න නිසා ඇයට හුඟාක් අය කැමතියි…
රංගන ශිල්පී බිමල් ජයකොඩි සමඟ විවාහ වෙලා ඉන්න සුජානි සමාජ මාධ්‍යවලත් ජනප්‍රිය චරිතයක්.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ ඇගේ ඡායාරූපය පල කරලා තිබුණා. කියමනක් එක්ක. ඇයට ජිවිතේ අමතකනොවන අපුරු ලස්සන එක්ස්පිරියන්ස් එකක් ලැබිලා තිබුණා … මේ ෆොටෝස් බැලුවම ඒ සතුටු සිනා පේනවා නේද ?
පහත දැක්වෙන්නේ ඇගේ සටහන සහ ඡායාරූපය.
For the first time in my life……
Amazing experience…..
BEAUTY And The BEAST













