Home දේශිය පුවත් අපවත් වී වදාල සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී...

අපවත් වී වදාල සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි ගැන දැන් ඇසෙන කතාව..

0
44

ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, අධ්‍යාපනපති ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක නාහිමිපාණන් වහන්සේ අපවත් වී තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ අපවත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අපවත් වෙන විට උන්වහන්සේ 67වන වියෙහි පසුවුණා.

Previous articleරසික බලාපොරොත්තු ඉටු කරමින් වෙහෙසකර කාල පරිච්ඡේදයක් නිම කරමින් ඇය යලිත් ප්‍රසංග වේදිකාවේ…! ඒ ඇසෙන කතාව මෙන්න
Next articleඑදා දෙවෙනි ලෝක යුද්ධයේ වීරයෙක්… මෑතකදී ඔහු ලොවම දන්න ටික්ටොක් තරුවක්.. ලොවක් ආදරේ කල පැපා ජේක් ජීවන අහසින් නික්ම යයි
error: Content is protected !!
Verified by MonsterInsights