Home දේශිය පුවත් බලන්නකෝ ඒ බැදීම… එයාලා දවසින් දවස හරිම ශක්තිමත්… මොන බාධක ආවත් ඒ...

බලන්නකෝ ඒ බැදීම… එයාලා දවසින් දවස හරිම ශක්තිමත්… මොන බාධක ආවත් ඒ පවුල ආයෙත් සතුටින්…

0
44

 

කේ. සුජිවා… ඇගේ වැඩිමහල් දියණිය තමයි අංජලී රාජ්කුමාර් කියන්නේ. ඒ වගේම පුංචි රෝසමල .. එයා තමයි ඔවුන්ගේ ගෙදර හුරතලී …

තමන්ගේ අම්මා වෙනුවෙන් අප්‍රමාණ ආදරයක් දෙන මේ දූලා දෙන්නා ලංකාවේ හුඟාක් ජනප්‍රියයි…

ගායනයට වගේම වාදනයටත් දක්ෂ අංජලී සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.

පසුගිය දවසක ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට, ඇගේ ආදරණීය නැගණිය එක්ක ලස්සන පින්තූර එක් කර තිබුණා.

බලන්නකෝ හරිම ලස්සනයි නේද ? ඒ සහෝදර ප්‍රේමය …

Previous articleට්‍රැවල් කරන්න ගොඩක් ආස ඇය ඒ හීනය ළඟ නතර වෙලාද..? කවුරුත් ආදරය කරන සුරූපී ඉෂංකා කියූ කතාව මෙන්න
Next articleඅයියටයි මල්ලිටයි එකම බිරිඳක්… අපූරු ආකාරයකට බිරිඳ බෙදාගත් සොහොයුරන් දෙදෙනාගේ කතාව
error: Content is protected !!
Verified by MonsterInsights