Sachinthani Kaushalya ❤️
හැබෑම ලස්සන එන්නෙ, උගත්කම එක්ක 💖💖
“ඉගෙන ගන්න . කවුරු මොනවා කොහොම කිව්වත් ඉගෙනගන්න.
මේ ඉගෙන ගන්න කෙනෙක්ට motivate වෙන්න
O/l , A,l ම නෙමේ තමන් ආස මොන ක්ෂේත්‍රය හරි ඉගෙන ගන්න .
එහෙම නොවී ගේමක් ගහලා ගොඩ ගිය මිනිස්සු නැතුව නෙමේ
නමුත් ඒ අතලොස්සයි.
ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්
ඕන කෙනෙක් ඕන අපහාසයක් කරපුදෙන්
මේ හැමදේකම පිටිපස්සේ තියෙන්නේ නිදිමරපු රැයවල් , අඬපු දවස් , දුක් විඳපු කාල , කැපකිරීම් , මහන්සිය , ආයෝජන විතරමයි.
ඒ ප්‍රතිඵලවල සතුට දන්නේ තමන් විතරමයි .
නිදහස් අධ්‍යාපනයට ජය
ඉතින්,
“තමන්ගේ අත්තටු තමන්ට විශ්වාසනම් පුලුවන් තරම් වේගෙන් පියාඹන්න ”
අමාරු කාල අල්ලගෙන ඉන්න . කවදාහරි නිදහසේ විවේක ගන්න කාලයක් ඒවී .
රැල්ලට මේක දැම්මේ ලොකුකමකට නෙමෙයි .
අලුතින් A/l වලට එන දරුවන්ට
විභාග අතාරින්න හිතෙන
ජීවිතේ ගොඩදාන්න කෙටි මාර්ග හොයන දරුවන්ට
ජය වේවා ”
උපුටාගැනීම සහ ඡායාරූපය : Sachinthani kaushalya ෆේස්බුක් පිටුවෙන්












