Home දේශිය පුවත් මෙන්න මිනිස්සු… මේ පුංචි ලංකාවේ තාමත් මනුස්සකම අතින් පොහොසත් උතුම් රත්තරං මිනිස්සු...

මෙන්න මිනිස්සු… මේ පුංචි ලංකාවේ තාමත් මනුස්සකම අතින් පොහොසත් උතුම් රත්තරං මිනිස්සු ඕනි තරම් ඉන්නවා. හරියට මේ වගේ..!

0
75

මෙන්න මිනිස්සු 🩵🫡
🪖අද දවල් 12.30 ට වගේ ගුරුදෙණියේ බයික් එකක්, ලොරියක ගැටීමෙන් අනතුරක් උනා. වටේ හිටපු අය හා වාහන වලින් ආව අය මාරම විදිහට කොල්ලා ගැන බැලුවා,
1. උරහිස හා අතේ භාහුව කැඩිලා, කොන්ද රිදෙනවා කීවා. කට්ටියම හොල්ලන්නේ නැතුව, අයිස් තිය තිය 1990 එනකම් තියන් හිටිය. ( සමහර පණ්ඩිතයින් මොකේ හරි පටවලා හොස්පිටල් යවන්න හැදුවේ. ඒත් එතන හිටපු කෙල්ලෝ කොල්ලෝ ඒකට ඉඩ දුන්නේම නෑ)
2. අව්වෙන් බේරෙගන්න කොහෙදෝ තිබ්බ කටවුට් උඩින් අල්ලන් හිටියා.
3. ජීප් එකක කොල්ලෙක් ඒ පැත්තෙන් එන වාහන බ්ලොක් කරන්න ජීප් එක නවත්තලා ආවා. (වැරදි වැටහීම් ගන්න එපා ඒ ජිප් එකෙ නෙවෙයි හැප්පුනේ, ජීප් එක නැවැත්තුවේ එතන ආරක්ෂාවට. ඔතන කෙලින් පාරෙ වේගෙන් වාහන එනවා)
4. ඇත්තටම එතන හිටපු සෙට් එක මාරම බුද්ධිමත්ව කටයුතු කරා,ඒ සෙට් එකටම මාර රෙස්පෙක්ට් ❤️.
5. පාරේ පරෙස්සමින් පලයල්ලා, ඕවා හොදවෙන්න මාස ගානක් යාවි. එතකම් වියදම් 😥.

සටහන හා චායාරූප නිලන්ත ජයවික්‍රම මහතාගෙන්.

 

Previous articleඅනුන් දිහා බලලා කවදාවත් තමන්ව අවතක්සේරු කරගන්න එපා. තමන්ට පුලුවන් දේ මුලින් අඳුනගන්න..’ රටක් ආදරේ කරන එමාෂා එයාගේ රසිකයින්ට කී වටිනා කතාව මෙන්න
Next articleඋදේට, රෑට කෑවද, බිව්වද, ගුඩ් මෝනිං, ගුඩ් නයිට් කියල අහල මැසේජ් කරන්න පුළුවන් තැනක නෙමෙයි සේමිණී ඉද්දමල්ගොඩ කියන කෙනා ඉන්නෙ…” කවුරුත් ආදරේ කරන ඈ කී අමුතුම කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights