Home සයුරෙන් එහා පුවත් සම්මානනීය ගායිකාවක් වූ ඇය ජීවන ගමනෙන් සමු අරන්..!

සම්මානනීය ගායිකාවක් වූ ඇය ජීවන ගමනෙන් සමු අරන්..!

0
65

 

ඇයගේ වියෝව මේ සංගීතයට ආදරය කරන බොහෝ දෙනාට තදින්ම හිතට දැනෙන දුකක්, වේදනාවක් වනවා නොඅනුමානයි..

ජනප්‍රිය ජෑස් ගායිකාවක්වන ඩේම් ක්ලියෝ ලයින් මියගොස් තිබෙනවා..

මියයන විට ඇය 97 හැවිරිදි වියේ පසුවූවා..

1985 දී ජෑස් සංගීතයෙන් ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු බ්‍රිතාන්‍ය ගායිකාව ද ඇය වනවා..

ඇයගේ සැමියා වූ අභාවප්‍රාප්ත සංගීතඥයෙකුවන ජෝන් ඩෑන්ක්වර්ත් සංගීත ජීවිතයේ ද ඇයගේ සහකරුවා වූ අතර, 1950 ගණන්වලදී ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඔහු සමගයි..

පසුව ඔවුන් බකිංහැම්ෂයර් හි ස්ටේබල්ස් කලා මධ්‍යස්ථානය පිහිටුවා ගෙන තිබෙනවා..

එමෙන්ම ඩේම් ක්ලියෝ ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ ආදරයට පත්‍ර වූ විශිෂ්ට ගායන ශිල්පිනියක් වූවා

Previous articleඋපාධිධාරී දියණියන් දෙදෙනෙකුගේ ආඩම්බරකාර පියෙක් වූ රටක් ආදරේ කරන පාලිත සිල්වාගේ පවුල ගැන ඇසෙන පුවත
Next articleස්ත්‍රියකගේ ගෙල පවසන රහස් මෙන්න. බෙල්ලෙන් කියවෙන ඔයා ගැන දැනගන්න
error: Content is protected !!
Verified by MonsterInsights