ඇය සුරූපිනියක් … පුදුම තරම් ලස්සන රුවකින් උපන් ඇය හරිම වාසනාවන්තියක් …
ඇගේ නම වගේම …
ඇය නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් අපමණ ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත තැනත්තියක් .. ඇය දැන් රංගනයෙන් ටිකක් ඈත් වෙලා හිටියත් , ඇය ක්ෂේත්‍රයේ අයත් එක්ක නම් බොහෝම සමීප කෙනෙක්.
ඔන්න ඉතිං ඇය ඇගේ පවුලේ අයත් හිතවතුන් එක්ක උපන් දිනය සමරලා තිබුණා… බතික් තේමාවෙන් සැරසුණු ඇගේ උපන්දිනය හරිම වර්ණවත් අපුරූ සාදයක අසිරිගෙන තිබුණා… බලන්නකෝ කොහොමද කියලා …
මේ ඡායාරූප අපිට හමුවුණේ ඇගේ මුහුණු පොතෙන්..


















