දේශිය පුවත් නාමල් රාජපක්ෂ ගැන දැන් ඇසෙන පුවත මෙන්න. අත්අඩංගුවට ගන්න වරෙන්තු ? July 28, 2025 0 35 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා. හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.