Home දේශිය පුවත් බලන්නකෝ ඒ අයව දන්නවද කියලා ? රටම ආදරේ කරන නර්තන පරපුරක් ගැනයි...

බලන්නකෝ ඒ අයව දන්නවද කියලා ? රටම ආදරේ කරන නර්තන පරපුරක් ගැනයි මේ කතාව

0
34

 

 

නර්තනය ජීවිතය කරගත් මේ සුවිසාල පරපුර ලංකාවේ නර්තනයේ සන්නාමයක් කිව්වොත් හරි.

මේ ලංකාවේ කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් ඉටු කළ පණීභාරත පවුල.

මේ පවුලෙන් වර්තමානය වන විට උපුලී පණීභාරත, ඇගේ සැමියා වන චන්න විජේවර්ධන සහ දියණිය අසේකා, සක්‍රීයව නර්තනයේ යෙදෙන පිරිස අතරට එක්වෙනවා.

හරිම ආදරණීයයි මේ පවුලේ අතිශ්‍යය සුන්දර මේ ඡායාරූපය මුහුණු පොතට එක්කර තිබුණේ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා…

 

Previous articleමොනවා… මේ එයාගේ අලුත් පෙම්වතියද ? කෙල්ලෝ පිස්සු වට්ටපු දනුශ්ක ගුණතිලක ගැන ඇසෙන කතාව මෙන්න
Next articleඔබේ ලග්නයට අනුව ඔබට හරියටම පිහිට වෙන දෙවියන් කවුද කියලා දැනගන්න කැමතිම්ද ? එහෙනම් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights