සීදූව BRAVE සංගීත කණ්ඩායමේ නායකයාගේ ආදරණීය බිරිඳ අවසන් ගමන් යයි
සීදූව BRAVE සංගීත කණ්ඩායමේ (Dila With Seeduwa Brave) නායක ඩිලාන් ඩ් සිල්වාගේ (Brave Dila) ආදරණීය බිරිඳ නිලංකා ශ්‍යාමලී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය රාගම රෝහලේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.












