Home දේශිය පුවත් තිරගත නොවු සන්නාගේ ‘ සරසවි දියණියෝ ‘ නවතා දැම්මේ ඇයි ?

තිරගත නොවු සන්නාගේ ‘ සරසවි දියණියෝ ‘ නවතා දැම්මේ ඇයි ?

0
72

තිරගත නොවූ සංනස්ගලයන්ගේ “සරසවි දියණියෝ” ….
උපුල්ශාන්ත සන්නස්ගලගේ පළමු නවකතාව වූ “සරසවි දියණියෝ” නවකතව පදනම් කරගෙන 90 දශකයේදී ඩන්කන් ප්‍රනාන්දුගේ නිෂ්පාදනයෙන් යුතුව බංදුල පද්මකුමාර විසින් චිත්‍රපටියක් නිර්මාණය කරනවා..
මෙහි රූගත කිරීම බොහෝ ප්‍රමානයක් අවසන්ව තිබියදීත් නොදන්නා හේතුවක් මත චිත්‍රපටියේ නිර්මාණ කටයුතු නවතා දමනවා. මේ හේතුව නිසාවෙන් මෙම චිත්‍රපටිය කිසිදාක තිරගත වන්නේ නෑ.
චිත්‍රපටියේ සබීතා පෙරේරා, සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, චන්න පෙරේරා, දමයන්ති ෆොන්සේකා ආදී නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වූවා..
මොනයම් හේතුවක් නිසාවෙන් හෝ අපූරු නවකතාවක තිර අලෝකය මෙයට ලැබෙන්නේ නෑ…😥
Mmp Ranaweera

 

Previous articleදත් කුහර ඇති වෙන්න මේකත් එක හේතුවක් වෙන්න පුළුවන්.. දත් දෙපළ ගැන සැලකිලිමත්වන කවුරුත් මේ ගැන දැනුවත් වෙන්න..
Next articleයුරේනි සිංදු කරන්නේ කොල්ලන්ට විතරද ?
error: Content is protected !!
Verified by MonsterInsights