Home දේශිය පුවත් ලොවක් හොල්ලපු පුංචි කෙල්ල මීලගට කරන්න ලෑස්ති වෙන පෙරළිය මෙන්න

ලොවක් හොල්ලපු පුංචි කෙල්ල මීලගට කරන්න ලෑස්ති වෙන පෙරළිය මෙන්න

0
86

ලොවක් හොල්ලපු ඒ පුංචි කෙල්ලට හැමෝම ආදරේ කරනවා.

ඒ වගේම ඇගේ නිර්මාණ ගොඩක් වෙලාවට වෙනස්…

ඒ නිසාම ඒ නිර්මාණ රසිකයින්ට ගොඩක් මතකයේ රැදෙන අලුත් අත්දැකීම් වෙනවා..

යොහානි ඔන්න ඒ වගේ තව ලස්සන වැඩක් කරලා.

ඉතින් ඇගේ අලුත්ම Music Videoව තමයි අ”Ha Chuttak හා චුට්ටක්”‘

ඒ වීඩියෝවට අලුත් හැඩයක් දෙන්න එයා ඒ වෙනුවෙන් සැරසිලා හිටිය අපූරුව මෙන්න බලන්නකෝ…

Yohanimusic

 

 

 

Previous article“ඒක බොහෝ දෙනෙක්ගේ සිත් සංවේදී කළ දර්ශනයක්” භූමිකම්පනය අතරතුර රුසියාවේ රෝහලක සැත්කමක්…
Next articleලොවක් කතා කළ තවත් විවාහයක්.. අපූරු සහෝදර බැඳීම මැද ලුපිටා, කාමන්ගේ විවාහයට කැමැත්ත ලබාදෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights