Home දේශිය පුවත් ලොවක් දිනූ අපේ පැතුම. එයාගේ පුංචි කුමාරයත් එක්ක පුංචි පවුලේ ලස්සනම දිනයක්...

ලොවක් දිනූ අපේ පැතුම. එයාගේ පුංචි කුමාරයත් එක්ක පුංචි පවුලේ ලස්සනම දිනයක් සමරපු හැටි මෙන්න

0
333

 

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙකු වෙන ඔහුට ආදරය නොකරන කෙනෙක් නැති තරම්..

ඒ තරම්ම පැතුම් නිස්සංක කියන මේ චරිතයට බොහෝ දෙනා ආදරය කරනවා..

පැතුම්ගේ ආදරණීය පුංචි පුතාගේ පළමු උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..

මෙන්න බලන්නකෝ පුංචි පවුලේ ඒ ආදරණීය ඡායාරූප පෙළ.. පැතුම් , ඔහුගේ බිරිඳ වගේම පුංචි පැටියත් දැකගන්න කැමැත්තෙන් හිටපු ඔයාලා නම් මේ රූප පෙළට ආදරය වේවි..

 

 

 

 

Previous articleලොවක් කතා කළ තවත් විවාහයක්.. අපූරු සහෝදර බැඳීම මැද ලුපිටා, කාමන්ගේ විවාහයට කැමැත්ත ලබාදෙයි..
Next articleවැඩිහිටි නිළි මියා මල්කෝවා කල ලොවක් පිස්සු වට්ටපු හෙළිදරව්වක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights