Home දේශිය පුවත් “ඒ ප්‍රශ්නවලට තවම මං ගාව උත්තර නැහැ.. දැනට සින්දුවක් අහගෙන ඉමු..” ගැලවිජ්ජාව...

“ඒ ප්‍රශ්නවලට තවම මං ගාව උත්තර නැහැ.. දැනට සින්දුවක් අහගෙන ඉමු..” ගැලවිජ්ජාව හොඳටම දන්න කාංචනා ඒ ප්‍රශ්නයට උත්තර දුන් හැටි මෙන්න..

0
107

 

කාංචනා අනුරාධි, හැමෝම කතාවෙන්නේ මේ දවස්වල ඇගේ ගායනය ගැන නේ..

විවිධ රිද්මවලට, විවිධ තාලවලට ඇය ගයන අපූරුව ඇත්තෙන්ම හරි ආකර්ශනීයයි..

ඒ නිසාම ඇය මේ වෙද්දී කාගේත් අවදානය දිනාගත්ත චරිතයක්.. වේදිකාවේ, ගායන ලෝකයේ රසික රසිකයින් අතර සේම හැමෝගේම ආදරය දිනාගන්න මේ තරම් පුංචි වයසකදී කාංචනාට පුළුවන් වෙනවා..

ඒ වගේමයි ඇය පාසල තුළ, විශ්ව විද්‍යාලය තුළත් කැපී පෙනෙන චරිතයක්.. කොහොම වුණත් වේදිකාවෙන් පරිභාහිරව ඉතාම සාමාන්‍ය චරිතයක් වුණු කාංචනා හිරු අපිත් එක්ක බෙදාගත්තේ ඇගේ ජීවිතයට තවත් සමීප අත්දැකීමක්..

පාසල් කාලයේ වගේම විශ්ව විද්‍යාල ජීවිතය තුළත්, ඇයට පටබැඳුණු නම් බොහෝමයි.. කාංචනා හරිම ආදරණීය විදිහට ඒ මතක අලුත් කළේ මෙන්න මෙහෙමයි..

Hiru Gossip

Previous articleඔබත් අරිශස් රෝගයෙන් පීඩා විදින කෙනෙක්ද ? මේ දවස්වල කෑම බීම ගද්දි මේ ගැනත් හිතන්න
Next articleහැමදාම රෙදි හේදුවට මේ ගැන දැන සිටියාද ? කවදාවත් රෙදි සෝදන කුඩු වලින් යට ඇඳුම් හෝදන්න එපා..!
error: Content is protected !!
Verified by MonsterInsights