Home දේශිය පුවත් සමනලී ෆොන්සේකා, කලා ලෝකය තුල ඇය ආදරේ කරන සුපිරි තරුවක් ගැන කිව්වේ...

සමනලී ෆොන්සේකා, කලා ලෝකය තුල ඇය ආදරේ කරන සුපිරි තරුවක් ගැන කිව්වේ මෙහෙම කතාවක්…

0
80

සමනලී ෆොන්සේකා, ඇය කලා ලෝකය තුළ තමන්ගේම ආරකට ලස්සන ගමනක් යන තැනැත්තියක් …

ඒ වගේම ස්වර්ණා මල්වආරච්චි කියන්නේ අපුරු අනන්‍යතාවයක් ගොඩ නගාගත්තු අති දක්ෂ ‍රංගන ශිල්පිනියක්..

යුග දෙකක් නියෝජනය කළත් ඒ දෙන්නා හරිම ආදරණීය චරිත දෙකක්…

ඔන්න ඉතිං අද උපන්දිනය සමරපු සමනලී ෆොන්සේකා ස්වර්ණා මල්වආරච්චි වෙනුවෙන් උපන්දින සුබ පැතුම් එකතු කරලා තිබුණා.. ඒ හරිම ආදරනීය පින්තූර කිහිපයක් එක්ක…

මේ බලන්නකෝ එයාලගේ ලස්සන..

Previous articleඔබේ නිවසටත් වාසනාව ගලා එන්න. අදම මේ පුංචි වෙනස්කම් ටික ඔබේ ඉඩමේ කරලා බලන්න
Next articleගෙදරට ගේන බිත්තර සෝදනවාද..? එහෙනම් මේක ගැන අනිවාර්යයෙන්ම දැනගන්න..
error: Content is protected !!
Verified by MonsterInsights