Home දේශිය පුවත් “ඔයාට ආදරෙයි..!” කියන වචනෙට වඩා හොඳ එකක් නෑ.. ගෙවුණු ආදරණීය වසර එකොළහක...

“ඔයාට ආදරෙයි..!” කියන වචනෙට වඩා හොඳ එකක් නෑ.. ගෙවුණු ආදරණීය වසර එකොළහක මතක අලුත් කරගත් රොෂාන් – කුෂ්ලානි..

0
39

 

ඔහුගේ විවාහය දවසේ දුක්වුණ යුවතින් නැතුවාම නෙවෙයි..

ඒ තරම්ම මේ කඩවසම් නළුවාට ප්‍රේම කරන ප්‍රේමවන්තියන් බොහෝ දෙනෙක් හිටියා..

කවුද මේ තරුණියන්ගේ ආකර්ශනය දිනාගත්ත තරුණයා.. ඔහු නමින් රොෂාන් රණවන.. ආදරණීය රොෂාන් වගේම ඔහුගේ පුංචි පවුලට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වෙද්දී ඔවුන් වටා ඉන්නවා..

ඔන්න ඉතින් අද ඒ දෙන්නාගේ ජීවිතයට ගොඩක් විශේෂ දවසක්.. ඉතින් කාගේත් සිත්ගත් මේ කඩවසම් රංගන ශිල්පියා, රොෂාන් රණවනගේ විවාහ සංවත්සරය අදයි..

ඉතින්, ඒ ලස්සන දවස හැමදාම මතකයේ රඳවා ගන්න රොෂාන් – කුෂ්ලානි දෙන්නා මෙන්න මේ විදිහට ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණේ ඒ දෙන්නාගේ පුංචි පුතු මිනෙත්වත් එකතු කරගෙනයි.. නැවත වතාවක් උඩරට මනාල යුවලක්ව හැඩවුණු ඒ දෙන්නාගේ අපූරුව මේ බලන්නකෝ..

Previous articleසමහර තැන්වල මම කැපෙයි කියලා හිතුණා.. ඇත්තටම ගොඩක් වෙනස් හැඟීමක් ඒ ගැන දැනෙන්නේ..” කාලයක් පෙරුම් පිරූ ඒ හීනය ළඟටම ආව නිලූෂි ආදර‍යෙන් කී ඒ කතාව මෙන්න..
Next article“ඒක ලැබුණොත් ඉතින් මට හිතේවි මම Success කියලා..” අත් හැරුණු හීනය පසෙක තබා අලුත් හීනයක් වෙනුවෙන් වෙහෙසෙන ඇය, කිව්වේ මෙන්න මෙහෙම කතාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights