Home දේශිය පුවත් කරකාර බඳින්නට කාලෙ හොඳා.. බහ දුන්නොතින් ආල සිතින්..” නැවත වරක් සුන්දර මනාලියක්...

කරකාර බඳින්නට කාලෙ හොඳා.. බහ දුන්නොතින් ආල සිතින්..” නැවත වරක් සුන්දර මනාලියක් වුණු වත්සලා..

0
81

 

ඇය කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්..

වත්සලා දියලගොඩ, මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය මේ දවස්වල රංගනයෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ..

ඒත් මේ සුරූපිනිය කාලෙකට පස්සේ ඔන්න නැවතත් අපිට දැකගන්න ලැබෙනවා.. ඒ සුන්දර මනාලියක් විදිහටයි..

මේ බලන්නකෝ උඩරට ක්‍රමයට සැරසුණු ඇය මොන තරම් නම් ලස්සනද කියලා..

Previous article“මං හිතනවා ඒක වාසනාවත් එක්ක ලැබෙන දෙයක් කියලා.. ” පාට කුරුල්ලෝ තුලින් රටේම ආදරේ දිනාගත් දෙව්මිගේ ඒ සූදානම මොකද්ද..?
Next articleවාසනාව ගෙනදෙනවා කියන ලකී ප්ලාන්ට් පැල ඔයත් නිවසේ තියාගෙන ඉන්නවද ? එහෙනම් ඒවා දැන්ම අයින් කරන්න. හේතුව මෙන්න..!
error: Content is protected !!
Verified by MonsterInsights