Home දේශිය පුවත් රටක් ආදරේ කරන මුතුගල සර්ට එල්ල වෙන චෝදනා අසත්‍යයි. ඒ ගැන ඔහු...

රටක් ආදරේ කරන මුතුගල සර්ට එල්ල වෙන චෝදනා අසත්‍යයි. ඒ ගැන ඔහු කියන කතාව මෙන්න

0
40

ඔහු ටියුෂන් ක්ෂේත්‍රයේ අතිශ්‍ය ජනප්‍රිය චරිතයක්..

ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල සර් ගැන පසුගිය දවස්වල අහන්න ලැබුණේ කවුරුත් බලාපොරොත්තු නොවන කතාවක්..

මේ ඇසෙන කතා සත්‍යක්ද..? මුතුගල සර් මේ ඇසෙන ආරංචිය ගැන ඔහුගේ මුහුණුපොතේ සටහනක්ද පළ කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

කෙසේ වෙතත් මේ පළවන අසත්‍ය වීඩියෝවල පළවන්නේ දිනේෂ් මුතුගල සර් ටියුෂන් කරන මුවාවෙන් අපයෝජන ක්‍රියාවක් සිදුකරන බවයි..

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් වන බවත් මීට අදාළව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දිනේෂ් මුතුගල පැවසුවා..

Previous article” චම්පික වගේ කෙනෙකු අතින් මේ වගේ දෙයක් වෙයි කියලා කවුරුත් විශ්වාස කරන්නේ නෑ” යටිනුවර විපක්ෂ නායකගේ පවුල බේරා ගැනීමේ මොහොත මඟ හැරුණු හැටි…
Next articleඇය ගුවන්තොටුපළේදී පෙම්වතාට පහරදුන්නාද..? ලොවක් ආදරේ දිනාගත් මීටර් 100 කෙටි දුර ධාවන ශූරියක් අත්අඩංගුවට.
error: Content is protected !!
Verified by MonsterInsights