Home දේශිය පුවත් ජාත්‍යන්තරය දිනූ අපේ පුංචි කෙල්ල යොහානි ගැන ඇහෙන මේ අලුත් ආරංචිය මොකද්ද...

ජාත්‍යන්තරය දිනූ අපේ පුංචි කෙල්ල යොහානි ගැන ඇහෙන මේ අලුත් ආරංචිය මොකද්ද ?

0
89

ඒ පුංචි කෙල්ල අපේ රටට වාසනාවක්… ඇයට හැමෝම ආදරේ කරනවා.

ඇගේ ගීත ගොඩක් වෙලාවට අමුතුම ආරකින් හැඩ වෙනවා…

ඒ නිර්මාණ රසිකයින් බාර ගන්නෙ පුදුම ආදරයකින්… ඈ ගැයූ ගීත ගොඩක් මතකයේ රැදෙන ගීත වෙන්න ඒ හේතුව බලපානවා…

යොහානි ඔන්න ඒ වගේ තව ලස්සන වැඩක් කරලා කියලා තමයි මේ දවස් ටිකේම ආරංචි ලැබෙන්නේ..

ඉතින් ඇගේ අලුත්ම Music Videoව තමයි ”Ha Chuttak හා චුට්ටක්”‘

ඒ වීඩියෝවට එයා මොනවගේ වෙනසක් කරලා ඇද්ද කියන කුතුහලය දැන් ඇගේ රසික රසිකාවියන්ට තියෙනවා …

ඉතිං බලන්නකෝ එයා ඒ වෙනුවෙන් සැරසිලා ඉන්න හැටි…

Yohanimusic
Yohanimusic
Previous articleමේ දේවල් අඩංගු ආහාර ගත්තොත් , නිධන්ගත රෝගවලින් වැළකෙන්න පුළුවන්… නිරෝගීව ඉන්න කැමති ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු රැසක් මෙන්න
Next articleබිත්තර ගෙදර ගෙනැල්ලා ශීතකරණයේ දාන එක හොඳද? නැද්ද? බිත්තර කන්න කලින් අනිවාර්යයෙන්ම මේ ගැනත් දැනගන්න
error: Content is protected !!
Verified by MonsterInsights